Loading Events

« All Events

  • This event has passed.

Sil Program – February 2024

February 18, 2024 @ 7:30 am 3:00 pm

Dear Devotees,

සිරිධර්මසිරි බෞද්ධ විහාරස්ථානය මගින් පවත්වනු ලබන මාසික සීල-භාවනා වැඩසටහන මෙම මස (පෙබරවාරි) 18 වැනි ඉරිදා දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා USQ හි දෑ පැවැත්වේ. මෙහෙයවීම – පුජ්‍ය.අනුරාධපුරේ අරියජීව හිමි සියලු දෙනාට සම්බන්ධවන ලෙස කරුණිකව මතක් කරසිටිමි. තෙරුවන් සරණයි සම්බන්ධවන පිංවතුන් පහත සඳහන් පොරමය පුරවා ලියාපදිංචි වන්න.

Date: – 18th of February 2024
Venue: – USQ (K215)Time: – 05.00 Pm Onwards

The program is conducted by ven Anuradhapura Ariyajeewa thero.
All are welcome and lunch will be provided.
Please use the below link to register for the program.

Siri Dharmasiri Buddhist Vihara

+61414286236

View Organiser Website

University of Southern Queensland (UniSQ)

UniSQ Toowoomba, 487-535 West St
Darling Heights, QLD 4350 Australia
+ Google Map
View Venue Website