BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//Sri Dharmasiri Buddhist Vihara Toowoomba - ECPv6.16.2//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:Sri Dharmasiri Buddhist Vihara Toowoomba
X-ORIGINAL-URL:https://sdbvot.com.au
X-WR-CALDESC:Events for Sri Dharmasiri Buddhist Vihara Toowoomba
REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H
X-Robots-Tag:noindex
X-PUBLISHED-TTL:PT1H
BEGIN:VTIMEZONE
TZID:Australia/Brisbane
BEGIN:STANDARD
TZOFFSETFROM:+1000
TZOFFSETTO:+1000
TZNAME:AEST
DTSTART:20220101T000000
END:STANDARD
END:VTIMEZONE
BEGIN:VEVENT
DTSTART;TZID=Australia/Brisbane:20241110T083000
DTEND;TZID=Australia/Brisbane:20241110T120000
DTSTAMP:20260519T203609
CREATED:20241104T110314Z
LAST-MODIFIED:20241104T110507Z
UID:1406-1731227400-1731240000@sdbvot.com.au
SUMMARY:Katina Ceremony 2024
DESCRIPTION:අයං වස්සාන කාලෝ | වාර්ශික කඨින මහා පුණ්‍ය‍යෝත්සවය 2024 \n\n\n\nසිරි ධර් මසිරි විහාරය -ටූවූම්බා නුවර \n\n\n\n2024 නොවැම්බර් 10 වන  ඉරු දිනට යෙදී ඇති මහා කඨින පුණ්‍ය‍යෝත්සවය මෙවර \n\n\n\nසිරි ධර් මසිරි විහාර භූමියේ සිදු කිරීමට නියමිතය. \n\n\n\nකඨින චීවර පූජාව සහ සංඝගත දක්ශිණාව \n\n\n\n\nදිනය – නොවැම්බර් 10 වන දින\n\n\n\nවේලාව – පෙ.ව 9:30  සිට\n\n\n\nස්ථානය-සිරි ධර් මසිරි විහාර පරිශ්‍රය\n\n\n\n\n(345 Newman Rd\, Vale View QLD 4352)  \n\n\n\nවැඩසටහන \n\n\n\n\nපෙ.ව. 10:00 -කඨින චීවරය පෙරහැරින්  වැඩමවීම\n\n\n\nපෙ.ව. 10:30 -කඨින චීවරය සඟසතු කොට පූජා කිරීම සහ දහවල් සංඝගත දක්ෂිණාව.\n\n\n\nප.ව.   01:00 -පුණ්‍යානුමෝදනා සහ පිංකමේ නිමාව\n\n\n\n\nවිමසන්න-රංගන- 0411755256 පුබුදු 0472803052 \n\n\n\n\nකඨින චීවරය නිවෙස් වලට වඩමවා පුද පූජා පැවැත්වීමට / To pay homage to the Kathina robe in your homes\n\n\n\n\n\nදානය සඳහා දායක වීම / ALMS GIVING\n\n\n\nපිරිකර සඳහා දායක වීම / PIRIKARA\n\n\n\nශ්‍රමයෙන් දායක වීම/WORKING BEE\n\n\n\nවැඩි විස්තර සඳහා/For further details\n\n\n\n\nසියලු දෙනාට සම්බන්ධවන ලෙස කරුණාවෙන් මතක්කර සිටිමි.තෙරුවන්සරණයි.
URL:https://sdbvot.com.au/event/katina-ceremony-2024/
LOCATION:Siri Dharmasiri Vihara of Toowomba\, 345 Newman Rd\, Vale View\, Toowoomba\, QLD\, 4352\, Australia
CATEGORIES:Katina Ceremony
ATTACH;FMTTYPE=image/jpeg:https://sdbvot.com.au/wp-content/uploads/2024/11/sdbvot-temple.jpeg
ORGANIZER;CN="Siri Dharmasiri Buddhist Vihara":MAILTO:sdbvot@gmail.com
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Australia/Brisbane:20240525T170000
DTEND;TZID=Australia/Brisbane:20240525T220000
DTSTAMP:20260519T203609
CREATED:20240521T070043Z
LAST-MODIFIED:20240521T070931Z
UID:1291-1716656400-1716674400@sdbvot.com.au
SUMMARY:ටූවූම්බා නුවර - වෙසක් මස ආහාර සල්පිල
DESCRIPTION:සුමධුර ධර් ම දේශණාවෙන් අනතුරුව\, විහාරය පවත්වා ගෙන යෑමට බෙහෙවින් උපකාර වන ආහාර සල්පිල එම පරිශ්‍රයේදීම පැවැත්වීමට නියමිතය.මෙම ආහාර සල්පිල සඳහා දායක ඔබ සැමගේ සහය මෙවරත් අපේක්ෂා කරමු. \n\n\n\n\n\n\n\nවට්ටෝරු\n\n\n\nමාළු චයිනීස් රෝල්\, එළවළු රෝල්\,පොල් රොටි\, බිත්තර සැන්ඩ්විච්\, එළවළු සැන්ඩ්විච්\,සීනි සම්බෝල\, මාළු සැන්ඩ්විච්\, එළවළු පැටීස්\,ලුනු මිරිස්\, කුකුළු මස් පැටීස්\,පරිප්පු වඩේ\, කුකුළු මස් ව්‍යාංජනය\,කඩල ව්‍යාංජනය\, පරිප්පු වඩේ \n\n\n\nඑදින තේ/කෝපි නොමිලේ සපයනු ලැබේ. ඇනවුම් කිරීම් මැයි මස 22 වන දිනට පෙර කරන මෙන් කාරුණිකව මතක් කරමු! \n\n\n\n*මෙම පින්කම සඳහා නන් අයුරින් දායක වීම සඳහා පහත සබැඳියාව අනුගමනය කරන්න. \n\n\n\n\nදායක වීම\n\n\n\n\nපහත සදහන් පෝරමය සම්පූර් ණ කර ආහාර පාර් සල් පෙර ඇනවුම් කල හැක. \n\n\n\nLoading…
URL:https://sdbvot.com.au/event/%e0%b6%a7%e0%b7%96%e0%b7%80%e0%b7%96%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%8f-%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%bb-%e0%b7%80%e0%b7%99%e0%b7%83%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8%e0%b7%83-%e0%b6%86%e0%b7%84/
LOCATION:Siri Dharmasiri Vihara of Toowomba\, 345 Newman Rd\, Vale View\, Toowoomba\, QLD\, 4352\, Australia
ORGANIZER;CN="Siri Dharmasiri Buddhist Vihara":MAILTO:sdbvot@gmail.com
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Australia/Brisbane:20240525T160000
DTEND;TZID=Australia/Brisbane:20240525T170000
DTSTAMP:20260519T203609
CREATED:20240521T065538Z
LAST-MODIFIED:20240521T065538Z
UID:1288-1716652800-1716656400@sdbvot.com.au
SUMMARY:විශේෂ ධර්ම දේශණාව
DESCRIPTION:සම්මා සම්බුදුරජාණන්වහන්සේ ගේ තෙමඟුල සිහි කරනු වස්\, ටූවූම්බා නුවර සිරි ධර් මසිරි බෞද්ධ විහාරස්ථානාධිපති ආරාධනය පරිදි පූජ්‍ය පණ්ඩිත ගලිගමුවේ ඥානදීප හිමියන් මෙහෙයවන විශේෂ ධර් ම දේශණාවක් සංවිධානය කර ඇත.
URL:https://sdbvot.com.au/event/%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%9a%e0%b7%82-%e0%b6%b0%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%ab%e0%b7%8f%e0%b7%80/
LOCATION:University of Southern Queensland (UniSQ)\, UniSQ Toowoomba\, 487-535 West St\, Darling Heights\, QLD\, 4350\, Australia
ATTACH;FMTTYPE=image/jpeg:https://sdbvot.com.au/wp-content/uploads/2024/05/440868286_428528359920345_2265961350973749706_n.jpg
ORGANIZER;CN="Siri Dharmasiri Buddhist Vihara":MAILTO:sdbvot@gmail.com
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Australia/Brisbane:20240519T083000
DTEND;TZID=Australia/Brisbane:20240519T160000
DTSTAMP:20260519T203609
CREATED:20240517T122525Z
LAST-MODIFIED:20240517T123934Z
UID:1283-1716107400-1716134400@sdbvot.com.au
SUMMARY:වෙසක් සීල-භාවනා වැඩසටහන
DESCRIPTION:වෙසක් සීල-භාවනා වැඩසටහන මැයි මස 19 වැනි ඉරු දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා විහාරස්ථානයේ දෑ පැවැත්වේ. ළමුන් සඳහා ඉංග්‍රීසි ම‌ාධ්‍යයෙන් සිල් වැඩසටහන පැවැත්වේ. සවස 5.00 සිට 6.00 දක්වා බෝධිපුජාව සවස 6.00 සිට වෙසක් කලාපය සහ මහා බත් දන්සල මෙහෙයවීම – පුජ්‍ය.වලගෙදර බුද්ධරක්ඛිත හිමි සහ පුජ්‍ය තලංගල්ලේ රතන හිමි සියලු දෙනාටම මේ පිංකම් සඳහා සම්බන්ධවන ලෙස දන්වා සිටිමි. දානය සකස පිංවතුන්ගේ පහසුව සඳහා සිල්ගන්නා පිංවතුන් ලියාපදිංචි වන ලෙස කරුණාවෙන් මතක් කර සිටිමි. ඒ සඳහා පහත පොරමය පුරවන්න. \n\n\n\nLoading…
URL:https://sdbvot.com.au/event/%e0%b7%80%e0%b7%99%e0%b7%83%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b7%93%e0%b6%bd-%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8f-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%83%e0%b6%a7%e0%b7%84%e0%b6%b1/
LOCATION:Siri Dharmasiri Vihara of Toowomba\, 345 Newman Rd\, Vale View\, Toowoomba\, QLD\, 4352\, Australia
ATTACH;FMTTYPE=image/jpeg:https://sdbvot.com.au/wp-content/uploads/2024/05/WhatsApp-Image-2024-05-11-at-12.28.01-PM.jpeg
ORGANIZER;CN="Siri Dharmasiri Buddhist Vihara":MAILTO:sdbvot@gmail.com
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Australia/Brisbane:20240308T190000
DTEND;TZID=Australia/Brisbane:20240308T210000
DTSTAMP:20260519T203609
CREATED:20240222T102030Z
LAST-MODIFIED:20240301T113204Z
UID:962-1709924400-1709931600@sdbvot.com.au
SUMMARY:ධර්ම සාකච්ඡාව හා භාවනා වැඩසටහන
DESCRIPTION:රාත්‍රී 7.00 ට ධර්ම සාකච්ඡාව හා භාවනා වැඩසටහන විහාරස්ථානයේ දී පැවැත්වේ.සියලු දෙනාට සහභාගී වන ලෙස කාරුණිකව මතක් කර සිටිමි. තෙරුවන් සරණයි.
URL:https://sdbvot.com.au/event/dhamma-meditation-program/
LOCATION:Siri Dharmasiri Vihara of Toowomba\, 345 Newman Rd\, Vale View\, Toowoomba\, QLD\, 4352\, Australia
ORGANIZER;CN="Siri Dharmasiri Buddhist Vihara":MAILTO:sdbvot@gmail.com
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Australia/Brisbane:20240218T073000
DTEND;TZID=Australia/Brisbane:20240218T150000
DTSTAMP:20260519T203609
CREATED:20240214T091238Z
LAST-MODIFIED:20240214T091451Z
UID:811-1708241400-1708268400@sdbvot.com.au
SUMMARY:Sil Program - February 2024
DESCRIPTION:Dear Devotees\, \n\n\n\nසිරිධර්මසිරි බෞද්ධ විහාරස්ථානය මගින් පවත්වනු ලබන මාසික සීල-භාවනා වැඩසටහන මෙම මස (පෙබරවාරි) 18 වැනි ඉරිදා දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා USQ හි දෑ පැවැත්වේ. මෙහෙයවීම – පුජ්‍ය.අනුරාධපුරේ අරියජීව හිමි සියලු දෙනාට සම්බන්ධවන ලෙස කරුණිකව මතක් කරසිටිමි. තෙරුවන් සරණයි සම්බන්ධවන පිංවතුන් පහත සඳහන් පොරමය පුරවා ලියාපදිංචි වන්න. \n\n\n\nDate: – 18th of February 2024Venue: – USQ (K215)Time: – 05.00 Pm Onwards \n\n\n\nThe program is conducted by ven Anuradhapura Ariyajeewa thero.All are welcome and lunch will be provided.Please use the below link to register for the program.
URL:https://sdbvot.com.au/event/sil-program-navam-pohoya-february-2024/
LOCATION:University of Southern Queensland (UniSQ)\, UniSQ Toowoomba\, 487-535 West St\, Darling Heights\, QLD\, 4350\, Australia
ATTACH;FMTTYPE=image/jpeg:https://sdbvot.com.au/wp-content/uploads/2024/02/348545821_198070649833401_6098668563420510614_n.jpg
ORGANIZER;CN="Siri Dharmasiri Buddhist Vihara":MAILTO:sdbvot@gmail.com
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Australia/Brisbane:20231119T090000
DTEND;TZID=Australia/Brisbane:20231119T150000
DTSTAMP:20260519T203609
CREATED:20220601T111939Z
LAST-MODIFIED:20231011T102948Z
UID:122-1700384400-1700406000@sdbvot.com.au
SUMMARY:Katina Ceremony 2023
DESCRIPTION:The Kathina festival\, which originated 2\,500 years ago\, celebrates the largest alms-giving ceremony of the Buddhist year. It occurs at the end of the Vassa\, or monsoon period\, in October and November.
URL:https://sdbvot.com.au/event/katina-ceremony/
LOCATION:Centenary Heights State High School\, 60 Ramsay St\, Toowoomba\, QLD\, 4350\, Australia
CATEGORIES:Katina Ceremony
ATTACH;FMTTYPE=image/jpeg:https://sdbvot.com.au/wp-content/uploads/2022/05/erica-viana-gIBuMd3lYG8-unsplash-1sdbvt-home-s1.jpg
ORGANIZER;CN="Siri Dharmasiri Buddhist Vihara":MAILTO:sdbvot@gmail.com
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Australia/Brisbane:20231015T160000
DTEND;TZID=Australia/Brisbane:20231015T190000
DTSTAMP:20260519T203609
CREATED:20231011T105307Z
LAST-MODIFIED:20231011T112439Z
UID:350-1697385600-1697396400@sdbvot.com.au
SUMMARY:October Food Fair - 2023
DESCRIPTION:Dear Devotees\, \n\n\n\nYou are warmly invited to join us for the AGM and Food Fair. We look forward to your participation. \n\n\n\nDate: – 15th of October 2023Venue: – USQ (K215)Time: – 05.00 Pm Onwards    \n\n\n\nPlease note an EFTPOS machine is available for payments\, or you can opt to transfer funds directly to the temple’s account. \n\n\n\nSDBVOTBSB:-064 165 Account:-10637297 \n\n\n\n\n\n\nFood pack 1 Contains: 3 Pol Roti(coconut Roti) Seeni sambal( fried onion sambal) Lunu miris ( hot chilli relish) Chicken curry Only for $9 | Vegetarian option for $6 \n\n\n\nDal Food pack 1 Contains: 3 Pol Roti(coconut Roti) Seeni sambal( fried onion sambal) Lunu miris ( hot chilli relish) Chicken curry Only for $9 | Vegetarian option for $6 \n\n\n\n\n\nFood pack 2Tempered ManiocLunu miris Only for $6  \n\n\n\nFood pack 2 Tempered Manioc Lunu miris Only for $6  \n\n\n\nDal Vade\, Mango mouse & many more for $2 each  \n\n\n\nDrinks:Mango mouse & many more for $2 each  \n\n\n\nFree: Tea/ Coffee 
URL:https://sdbvot.com.au/event/october-food-fair-2023/
LOCATION:University of Southern Queensland (UniSQ)\, UniSQ Toowoomba\, 487-535 West St\, Darling Heights\, QLD\, 4350\, Australia
ATTACH;FMTTYPE=image/jpeg:https://sdbvot.com.au/wp-content/uploads/2023/10/food-fair23.jpg
ORGANIZER;CN="Siri Dharmasiri Buddhist Vihara":MAILTO:sdbvot@gmail.com
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Australia/Brisbane:20231015T153000
DTEND;TZID=Australia/Brisbane:20231015T160000
DTSTAMP:20260519T203609
CREATED:20231011T103608Z
LAST-MODIFIED:20231011T103903Z
UID:342-1697383800-1697385600@sdbvot.com.au
SUMMARY:Annual General Meeting 2023
DESCRIPTION:All members of SDBVOT and the devotees of the Toowoomba temple are cordially invited to the Annual General Meeting of  SDBVOT held on Sunday 15th October at 4:30 in the Block K215 building at USQ. \n\n\n\nWe like to encourage each and every devotee to become a member of your temple association SDBVOT. Please fill in the attached membership application form and forward it to the temple. \n\n\n\nPlease note that the membership is free to all devotees\, however any donation is greatly appreciated. If you would like to make a donation\, please nominate the amount and your bank details in the membership application form. \n\n\n\nDownload Membership application
URL:https://sdbvot.com.au/event/annual-general-meeting-2023/
LOCATION:University of Southern Queensland (UniSQ)\, UniSQ Toowoomba\, 487-535 West St\, Darling Heights\, QLD\, 4350\, Australia
ATTACH;FMTTYPE=image/jpeg:https://sdbvot.com.au/wp-content/uploads/2023/01/02-scaled.jpg
ORGANIZER;CN="Siri Dharmasiri Buddhist Vihara":MAILTO:sdbvot@gmail.com
END:VEVENT
END:VCALENDAR