- This event has passed.
වෙසක් සීල-භාවනා වැඩසටහන
May 19, 2024 @ 8:30 am – 4:00 pm
වෙසක් සීල-භාවනා වැඩසටහන මැයි මස 19 වැනි ඉරු දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා විහාරස්ථානයේ දෑ පැවැත්වේ. ළමුන් සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිල් වැඩසටහන පැවැත්වේ. සවස 5.00 සිට 6.00 දක්වා බෝධිපුජාව සවස 6.00 සිට වෙසක් කලාපය සහ මහා බත් දන්සල මෙහෙයවීම – පුජ්‍ය.වලගෙදර බුද්ධරක්ඛිත හිමි සහ පුජ්‍ය තලංගල්ලේ රතන හිමි සියලු දෙනාටම මේ පිංකම් සඳහා සම්බන්ධවන ලෙස දන්වා සිටිමි. දානය සකස පිංවතුන්ගේ පහසුව සඳහා සිල්ගන්නා පිංවතුන් ලියාපදිංචි වන ලෙස කරුණාවෙන් මතක් කර සිටිමි. ඒ සඳහා පහත පොරමය පුරවන්න.