- This event has passed.
විශේෂ ධර්ම දේශණාව
May 25, 2024 @ 4:00 pm – 5:00 pm
සම්මා සම්බුදුරජාණන්වහන්සේ ගේ තෙමඟුල සිහි කරනු වස්, ටූවූම්බා නුවර සිරි ධර් මසිරි බෞද්ධ විහාරස්ථානාධිපති ආරාධනය පරිදි පූජ්‍ය පණ්ඩිත ගලිගමුවේ ඥානදීප හිමියන් මෙහෙයවන විශේෂ ධර් ම දේශණාවක් සංවිධානය කර ඇත.
Free