- This event has passed.
ටූවූම්බා නුවර – වෙසක් මස ආහාර සල්පිල
May 25, 2024 @ 5:00 pm – 10:00 pm
සුමධුර ධර් ම දේශණාවෙන් අනතුරුව, විහාරය පවත්වා ගෙන යෑමට බෙහෙවින් උපකාර වන ආහාර සල්පිල එම පරිශ්‍රයේදීම පැවැත්වීමට නියමිතය.
මෙම ආහාර සල්පිල සඳහා දායක ඔබ සැමගේ සහය මෙවරත් අපේක්ෂා කරමු.
වට්ටෝරු
මාළු චයිනීස් රෝල්, එළවළු රෝල්,
පොල් රොටි, බිත්තර සැන්ඩ්විච්, එළවළු සැන්ඩ්විච්,
සීනි සම්බෝල, මාළු සැන්ඩ්විච්, එළවළු පැටීස්,
ලුනු මිරිස්, කුකුළු මස් පැටීස්,
පරිප්පු වඩේ, කුකුළු මස් ව්‍යාංජනය,
කඩල ව්‍යාංජනය, පරිප්පු වඩේ
එදින තේ/කෝපි නොමිලේ සපයනු ලැබේ. ඇනවුම් කිරීම් මැයි මස 22 වන දිනට පෙර කරන මෙන් කාරුණිකව මතක් කරමු!
*මෙම පින්කම සඳහා නන් අයුරින් දායක වීම සඳහා පහත සබැඳියාව අනුගමනය කරන්න.
පහත සදහන් පෝරමය සම්පූර් ණ කර ආහාර පාර් සල් පෙර ඇනවුම් කල හැක.