- This event has passed.
Katina Ceremony 2024
November 10, 2024 @ 8:30 am – 12:00 pm
අයං වස්සාන කාලෝ | වාර්ශික කඨින මහා පුණ්‍යයෝත්සවය 2024
සිරි ධර් මසිරි විහාරය -ටූවූම්බා නුවර
2024 නොවැම්බර් 10 වන ඉරු දිනට යෙදී ඇති මහා කඨින පුණ්‍යයෝත්සවය මෙවර
සිරි ධර් මසිරි විහාර භූමියේ සිදු කිරීමට නියමිතය.
කඨින චීවර පූජාව සහ සංඝගත දක්ශිණාව
- දිනය – නොවැම්බර් 10 වන දින
- වේලාව – පෙ.ව 9:30 සිට
- ස්ථානය-සිරි ධර් මසිරි විහාර පරිශ්‍රය
(345 Newman Rd, Vale View QLD 4352)
වැඩසටහන
- පෙ.ව. 10:00 -කඨින චීවරය පෙරහැරින් වැඩමවීම
- පෙ.ව. 10:30 -කඨින චීවරය සඟසතු කොට පූජා කිරීම සහ දහවල් සංඝගත දක්ෂිණාව.
- ප.ව. 01:00 -පුණ්‍යානුමෝදනා සහ පිංකමේ නිමාව
විමසන්න-රංගන- 0411755256 පුබුදු 0472803052
- දානය සඳහා දායක වීම / ALMS GIVING
- පිරිකර සඳහා දායක වීම / PIRIKARA
- ශ්‍රමයෙන් දායක වීම/WORKING BEE
- වැඩි විස්තර සඳහා/For further details
සියලු දෙනාට සම්බන්ධවන ලෙස කරුණාවෙන් මතක්කර සිටිමි.තෙරුවන්සරණයි.
