Sil Program – February 2024
Dear Devotees, සිරිධර්මසිරි බෞද්ධ විහාරස්ථානය මගින් පවත්වනු ලබන මාසික සීල-භාවනා වැඩසටහන මෙම මස (පෙබරවාරි) 18 වැනි ඉරිදා දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා USQ හි දෑ පැවැත්වේ. මෙහෙයවීම - පුජ්‍ය.අනුරාධපුරේ අරියජීව හිමි සියලු දෙනාට සම්බන්ධවන ලෙස කරුණිකව මතක් කරසිටිමි. තෙරුවන් සරණයි සම්බන්ධවන පිංවතුන් පහත සඳහන් පොරමය පුරවා ලියාපදිංචි වන්න. Date: - 18th of February ... Read more